නවතම පුවත්

ඕෂදී විවාහ දිවියට.

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වුන ඕෂදී හිමාෂා ඔන්න ඊයේ විවාහප්‍රාප්ත වෙලා තියනවා. ඒ කාලයක් තිස්සේ අයගේ පෙම්වතා වෙලා හිටපු මනෝජ් ප්‍රනාන්දු එක්ක.

“ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න බෑ” මහින්ද, මෛත්‍රීට කියයි.

තම පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේනට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය නොදී සිටීමට තීරණයක් ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනට ඔහුගේ සමීපතමයෙකු මාර්ගයෙන් දන්වා ඇතැයි දැනගන්නට ලැබේ.

ආර්ථිකය ගොඩගන්න දේපළ විකිණීමට යන පාකිස්තාන අගමැති.

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ විකිණීමට එරට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා අනුමැතිය පළ කළේය.

රොෂාන් 44 සමරද්දී බිරිඳගෙන් ලොකු තෑග්ගක්

ලංකාවේ ඉන්න ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුන රොෂාන් පිලපිටිය ඔන්න පෙරේදා තමන්ගේ උපන්දිනය සමරලා තිබුනා.

නව තීරුබද්දෙන් Wagon R එකට වෙනදේ මෙන්න.

මෙරට ජනප්‍රියම හයිබ්‍රිඩ් මෝටර් රථය වන සුසුකි වැගන් ආර්. රථය සඳහා ශ්‍රී  ලංකා රේගුව පනවා ඇති නව පෙට්රල් බද්දක් නිසා එම රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් පමණ ඉහළ ගොස් තිබේ.

ජනප්‍රිය පුවත්

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ජනපති තීරණය කරයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේදී අහෝසි කිරීමට රජය තීන්දුවකට එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පොළොන්නරුවේ රාජකීය විදුහලේ පැවති උත්සවයකට එක් වෙමින්.

ආර්ථිකය ගොඩගන්න දේපළ විකිණීමට යන පාකිස්තාන අගමැති.

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින දෙපාර්තමේන්තුවල අතිරේක දේපළ විකිණීමට එරට කැබිනට් මණ්ඩලය අඟහරුවාදා අනුමැතිය පළ කළේය.

විදෙස් පුවත්